Wednesday, November 16, 2011

chanchala hagumaka lyrics - Sinhala song Lyrics

sanka dineth chanchala hagumaka lyrics, chanchala hagumaka music video free download, chanchala hagumaka mp3, sinhala song lyrics, sanka dineth song lyrics , sinhala lyrics , Sanka Dineth and Maheshika Lakmali , චංචල හැඟුමක ....





chanchala hagumaka lyrics :>

චංචල වී හැඟුම් රැයක්ගානේ
කදුළැල් දෙනවාමයි හඳපානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
මායක්වක් මයි ආදරේ.....  මායක්වක් මයි ආදරේ ....

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුළට ඇයි අඬගසන්නේ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායක්වක් මයි ආදරේ.....  මායක්වක් මයි ආදරේ ....

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ ... //
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ... //
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි
මායක්වක් මයි ආදරේ.....  මායක්වක් මයි ආදරේ ....

ක්ෂිතිජයමද  හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ ... //
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ ... //
ඔබ කී ලෙසටම ආයේ පාලුව ලං වෙනවාමයි
මායක්වක් මයි ආදරේ.....  මායක්වක් මයි ආදරේ ....


Chanchala Hagumaka Music Video


No comments:

Top 5 Popular